Stock Statistics

Friday, February 28, 2014

පෙබරවාරියේ ලංකාවේ උද්ධමනය සියයට 4.4යි

ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් 2014 පෙබරවාරි මාසය දක්වා මාස 12 ට සියයට 4.4 කින් වර්ධනය වී තිබෙන බව රජයේ සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසයි. කොළඹ පාරිභෝගික මිළ දර්ශකය මාසය තුළ සියයට 0.2 කින් ඉහළ ගොස් ඇත. වසරේ සාමාන්‍ය උද්ධමනය 2014 පෙබරවාරියේ දී සියයට 6.0ක් වූ අතර ඊට පෙර මාසයේ දී එය සියයට 6.5ක් ලෙස වාර්තා විය. vimasuma.com

No comments:

Post a Comment